විහාරාධිපති , ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2023 / 06/04 දින පැවති පොසොන් පොහොය වැඩසටහන සදහා උදැසන දානයෙහි දායකත්වය දැරූ සරත් රාජපක්ෂ මහතා, චානක බාලසූරිය මහත්මා ඇතුළු පවුලේ සැම, දර්ශන නවරත්න මහත්මා, පාලිත කුමාර මහත්මා ඇතුළු පවුලේ සැම, ජනක මල්ලවාරච්චි මහත්මා, අනිල් මහත්මා, චාන්දනී පතිරන මහත්මිය ඇතුළු පවුල් සැමටත් දවල් දානය පිරිනැමූ ලංකජි විහාරස්ථ දහම්පාසලේ දරුවන් දෙමව්පියන් සහ දවල් බත් දන්සැල දුන් හිතමිතුරෝ තරුණ සංගමයට හා රොටී දන්සැල දුන් සුසන්ත මහත්මා ඇතුළු පවුලේ සැම, සුජීව මහත්මා ඇතුළු පවුලේ සැම, සමිත් මහත්මා ඇතුළු පවුලේ සැම, නන්දන මහත්මා ඇතුළු පවුලේ සැම, දමින්ද මහත්මා ඇතුළු පවුලේ සැම, නන්දික මහත්මා ඇතුළු පවුලේ සැම, අමිල මහත්මා ඇතුළු පවුලේ සැම, පාලිත මහත්මා ඇතුළු පවුලේ සැම, නිමල් මහත්මා ඇතුළු පවුලේ සැම හා බෙලිමල් දන්සැල දුන් චාමර මහතා ඇතුළු පවුලේ සැමට සහ හිතමිතුරන්ටත්, සත්බුදු වන්දනාවට සහභාගී වූ සැමදෙනාටත් දවස පුරාවටම මාධ්‍ය අනුග්‍රහය ලබාදුන් SL Version crew ආයතනයේ අධිපතිතුමන් ඇතුළු සැමටත් පුන්‍යානුමෝදනාකර සිටිමු.
