විහාරස්ථානය පිරිසිදු කිරීම

සදුන් චතුරංග, සදුන් සාගර, ගයාන්, සරත්, විපුල, කනිෂ්ක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ඉරිදා දින විහාරස්ථානය සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය සිදු කරන ලදී. මේ පිංකමට දායකත්වය දැක්වූ හැමදෙනාට දීර්ඝායු සම්පත්තිය චිරජීවනය ලැබේවා...! නිදුක් වේවා, නිරෝගි වේවා, සුවපත් වේවා...! කරන කියන හිතන පතන හැමදේම ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා...! රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා...! හැමදෙනාටම තුණුරුවන් සරණයි!