2024/03/24මැදින් පොහොය වැඩසටහන සදහා උදැසන දානය

විහාරාධිපති , ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අද දින(2024/03/24)මැදින් පොහොය වැඩසටහන සදහා උදැසන දානයෙහි දායකත්වය දැරූ සරත් රාජපක්ෂ මහතා, ජනක මහතා ,චමීර මහතා ,චානක මහතා ඇතුලු පවුලේ සැම, මිලාන් මහතාටත් දවල් දානය පූජාකළ ඉන්දික මහතා , ඉන්දිකා නිරෝශනී මහත්මිය , දරුවන් තිදෙනාටත් හිතවතුන් සහ සහභාගී වූ සැමට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලැබේවා !නීරෝගීසුවය ලැබේවා !සියළු කටයුතු සාර්ථක වේවා ! එමෙන්ම අද දින සිල් සමාදන් වූ ලාංකිකයන් හට සහ ජපන් ජාතික තරුණ පිරිසට නීරෝගීසුවය දිගාසිරි ලැබේවා !තෙරුවන් සරණයි !