40 වැනි සංවත්සරය

විහාරාධිපති, ප්පානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ප්පානයේ පළමුනි ථේරවාද පන්සල වු සවරා ලංකජී විහාරස්ථානයට වසර 40ක් සම්පූර්ණවීමේ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් ප්පන්-ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයත් එක්ව 2024/06/02 වෙනි ඉරුදින උදෑසන 10:30 සිට සවස 8:00 දක්වා විශේෂ පින්කම් සහ වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මම ඓතිහාසික අවස්ථාවට සහභාගීවන ලෙස ඔබ මට ශාසනාලයෙන් ඇරයුම්කර සිටිමු.