අසූ මහා ශ්‍රාවක ගිලන්පස පූජාව

ජපානයේ සවරා ලංකාජි ථේරවාදි බෞද්ධ විහාරය ඉඳිකර 40 වසරක් සපිරීම නිමිති කරගෙන 2568 වෙනි වෛශාඛ්‍ය මංගල්‍යයට සමගාමීව ගෞතම බුදු සසුන ශෝභමාන කරමින් වැඩ සිටියාවූ අසූ මහ ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කරමින් පවත්වනු ලබන අසූ මහා ශ්‍රාවක ගිලන්පස පූජාව 2024/ 06 /02 සවස පැවැත්වෙන අතර, සියලු දෙනාටමත් විහාරස්ථානයටත් ආශිර්වාද පතා සිදු කෙරෙන මෙම මහඟු පුණ්‍ය කර්මයට හා ලාංකරී් විහාර අභිනන්දන සංවත්සරයට ද සහභාගි වීම පිණිස ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු.. මේ දායක සභාව